ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින්නේ ඉනිමක පරාජයෙන් හෝ බේරීම සඳහායි.
පළමු ටෙස්ට් තරගයේදී මෙන්ම දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිමේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලයට ලකුණු 10 සීමාව ඉක්මවිය නොහැකිවිය.
මෙය ශ්‍රී ලංකා කණ්ඩායමට තදින්ම බලපෑ කරුණක් අතර පළමු තරගයේ ඉනිම දෙකත්, දෙවැනි තරගයේ පළමු ඉනිමේත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල බිඳ වැටෙන්නේ මුළු ලකුණු සංඛ්‍යාව 10දීයි. කෙසේ වෙතත් දෙවැනි ඉනිමේදී ඔවුන්ට ලකුණු 10 ඉක්මවා යෑමට හැකිවිය.
මෙම අවස්ථා තුනේදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙසින් දැවී යන්නේ දිමුත් කරුණාරත්නය.
පළමු තරගයේ පළමු ඉනිම
පළමු තරගයේ දෙවැනි ඉනිම
දෙවැනි තරගයේ පළමු ඉනිම
මේ පිළිබඳව ට්විටර් ප්‍රතිචාර