ලක්මවට පදක්කම් දිනූවෝ පැමිණෙති
- 16 02 2016
- 10:49
- {{hitsCtrl.values.hits}} views
- . .
ඉන්දියාවේ ගුවහාටි හා සිලාන් නුවර පැවැත්වෙන දකුණු ආසියානු ක්රීඩා උළෙලේදී ලක්මවට රන්, රිදී හා ලෝකඩ පදක්කම් හිමිකර දෙමින් ශ්රී ලංකාව දකුණු ආසියාවේ දෙවැනි ස්ථානය දක්වා ඉහළට ඔසවා තැබීමට කටයුතු කළ ශ්රි ලංකා ක්රීඩික ක්රීඩිකාවන් පිරිසක් අද පෙරවරුවේදී දිවයිනට පැමිණියහ.
.gif)


.gif)













ඡායාරූප ඉන්ද්රත්න බාලසූරිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
