ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් පිතිකරු රෝයි ඩයස් මහතාට වයස 13 පහළ සිට 19 පහළ දක්වා කණ්ඩායම්හි ප්රධාන පිතිකරණ පුහුණුකරු තනතුරට පත්කිරිමට ශ්රී ලංකා ක්රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.
ඔහු දෙසැම්බර් පළමු වැනිදා සිට සිය ධුරයේ වැඩ භාර ගැනිමට නියමිතය.