එංගලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තනතුර සඳහා ශ්රී ලංකා කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු තනතුරට සලකා බලමින් සිටි මාක් රාම්ප්රකාශ් පත්කර තිබේ.
ඔහුගේ පළමු සංචාරය වන්නේද එංගලන්ත කණ්ඩායම මෙම මස ශ්රී ලංකාවේදී සිදුකිරිමට නියමිත එක්දින තරග සංචාරයයි.
පිතිකරණ පිළිබඳව නවීන තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ බව පවසන රාම් ප්රකාශ් 2015 වසරේ සැප්තැම්බර් මස දක්වා පිතිකරණ පුහුණුකාරිත්වය හොබවනු ඇත.