රාජකීයයෝ පරදා විද්‍යා විදුහල අවසන් තරගයට
- 6 07 2015
- 20:47
- {{hitsCtrl.values.hits}} views
- ඔෂිත වරකපිටිය
මයිලෝ අන්තර්පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ගල්කිස්ස විද්‍යා විදුහල සමත් විය.
ඒ තරගාවලියේ අවසන් පූර්ව වටයේ අද (06දා) පැවති දෙවැනි තරගයෙන් මෙවර ලීග් ශූරයන් වූ කොළඹ රාජකීය විදුහල පරදා ලකුණු 52-26 ක පහසු ජයක් ලබමිනි.
කොළඹ හැව්ලොක්ස් පිටියේදී පැවති මෙම තරගය පළමු අර්ධයේදීම සියතට ගත් විද්‍යා ක්‍රීඩකයෝ, පළමු අර්ධය අවසන් වනවිටදී ලකුණු 38-05 ක් ලෙස ඉදිරියෙන් සිටීමිට සමත් වූහ.
විද්‍යා විදුහල ගෝල දිනුම් 6 ක් හා උත්සාහක දිනුම් 2 ක් මගින්ද, රාජකීය විදුහල ගෝල දිනුම 3 ක් හා උත්සාහක ආධාරයෙන්ද සිය ලකුණු රැස්කළේය.



ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
