යුවීට ලෝක කුසලානය අහිමි වෙයි
- 30 03 2016
- 18:11
- {{hitsCtrl.values.hits}} views
- . .
ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක යුවරාජ් සිංට විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක තරග වටය අහිමි වී තිබේ.
ඒ ඔස්ට්‍රේලියා කණ්ඩායම හා පැවැති තරගයේදී ඔහු දණහිසේ ආබාධයකට ලක්ව ඇති හෙයිනි. ඒ අනුව හෙට දිනයේදී කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තීරණාත්මක අවසන් පූර්ව තරගයේ පටන් යුවරාජ් සිංට ලෝක කුසලානය අහිමි වෙයි.
ඔහු වෙනුවට මනීෂ් පාණ්ඩේ කණ්ඩායමට කැඳවා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
