පාකිස්තාන සුපිරි දඟපන්දු යවන ක්රීඩක යසීර් ෂාටත් තහන් උත්තේජන චෝදනා එල්ල වී තිබෙනවා. පාකිස්තානය හා එංගලන්තය අතර අබුඩාබිහි පැවැති තරගාවලියේදී නොවැම්බර් 13දා ලබාගත් මුත්රා සාම්පලයක තහනම් උත්තේජන අඩංගුබවට තහවුරු වී ඇති බව ක්රික්ඉන්ෆෝ පුවත්සේවය සඳහන් කරනවා.