මෙක්සිකෝව වාර්තා ගත ජයක් ලබයි
(UPDATE) මෙක්සිකානු පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ අප්රිකානු කණ්ඩායමක් පරාජය කර පළමු ජය වාර්තා කිරිමට මෙක්සිකානු කණ්ඩායම සමත්විය. ඒ සාඹ් පෝලෝ ක්රීඩාංගණයේ පැවැති 'ඒ' කාණ්ඩයේ දෙවැනි තරගයෙන් කැමරූන් කණ්ඩායමට එරෙහිව ගෝල 1-0ක ජයක් ලබමිනි.
මෙක්සිකානු කණ්ඩායමේ පෙරෙල්ටා 61වැනි විනාඩියේදී ගොලය වාර්තා කළේය.
පෙරෙල්ටා (වමේ සිට හතර) ගොලය ලබා ගත් අයුරු
--------------------------------------------------------------------------------------------------
මෙක්සිකෝව හා කැමරන් අතර පැවැත්වෙන තරගයේ පළමු අර්ධය තුළදී දෙපිළමට ගොල වාර්තා කිරිමට නොහැකි විය.
----------------------------------------------------------------------------------------------------
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි තරගය වන මෙක්සිකොව හා කැමරූන් තරගය අද (13දා) පැවැත්වීමට නියමතය. තරගය ශ්රී ලංකා වේලාවෙන් රාත්රී 9.30ට ආරම්භ වීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

