මුම්බායි ඉන්දියන්ස් සහෝදරයෝ
- 21 04 2016
- 16:34
- {{hitsCtrl.values.hits}} views
- . .
ක්රියාත්මක වන ඉන්දීය ප්රිමියර් ලීග තරගාවලියේදී ප්රධානතම කණ්ඩායමක් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ක්රීඩකයන් දෙදෙනෙකු පිළිබඳව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.
ඒ කුනාල් පාණ්ඩ්යා හා හර්දික් පාණ්ඩ්යා කෙරෙහිය. හර්දින් පාණ්ඩ්යා මේ වන විට ඉන්දීය ජාතික කණ්ඩායමට නියෝජනය කරයි. කෙසේ වෙතත් කුනාල්ට එම අවස්ථාව ලැබී නොමැත.
කුනාල් මෙන්ම හර්දික් නිවුන් සහෝදරයන් වෙන අතර ඔවුහු පිළිවෙළින් 1991 හා 1993 දා ගුජරාට්හි උපත ලබා තිබේ. කුනාල් වමතින් පන්දුයැවීම හා පන්දුවට පහරදෙන අතර හර්දික් දකුණතින් පන්දු යැවීම හා පන්දුවට පහරදීම සිදුකරයි.


කුනාල් වමේ හා හර්දික් දකුණේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
