මාලිංගට IPL අහිමිවෙයි
- 18 04 2016
- 09:10
- {{hitsCtrl.values.hits}} views
- පැතුම් ශ්‍රී විජේරත්න
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කිරීමේ බලාපොරොත්තුවෙන් ඉන්දීයාව බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු ක්‍රීඩක ලසිත් මාලිංගට මෙවර අයි.පී.එල් ක්‍රීඩා කිරීමේ වරම් අහිමිව තිබේ.
ඒ ඔහුගේ පාදයේ ආබාධය සියයට සියයක් සුව නොවීම හේතුවෙනි.මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ වෛද්‍යවරු ලසිත් මාලිංගගේ ආබාධ තත්ත්වය පරීක්ෂා කර බලා ඔහුට මාස 04 ක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව විවේක ගන්න ලෙස දැනුම් දී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
