මාලිංගගේ මුම්බායි දෙවැනි පරාජයත් ලබයි
ඉන්දියානු ප්රිමියර් ලිග තරගාවලිය යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 7ක තියුණු පහසු වාර්තා කිරීමට බැංගලෝර් කණ්ඩායම සමත්විය. .ඒ අනුව ශ්රී ලංකාවේ ලසිත් මාලිංග නියෝජනය කරන මුම්බායි කණ්ඩායම තරගාවලියේ මේ දක්වා සහභාගීවූ තරග දෙකම පරාජය විය.
ලකුණු 116ක ජයග්රාහි ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් කණ්ඩායම පන්දුවාර 17.3කින් සිය ඉලක්කය සපුරා ගත්තේය. බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නිරත වූ පාර්තිවු පටේල් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
මුම්බායි 115/9 (පන්දුවාර 20)
අම්බති රායිදු 35 (පන්දු 37, 4x1)
කුරේ ඇන්ඩර්සන් 18 (පන්දු 19, 4x2)
මිචෙල් ස්ටාර්ක් 2/21 (පන්දුවාර 4)
බැංගලෝර් 116/3 (පන්දුවාර 17.3)
පාර්තිවු පටේල් 57* (පන්දු 45, 4x7)
ඒ.බී. ඩිවිලියස් 45* (පන්දු 48, 4x3, 6x1)
ලසිත් මාලිංග 1/29 (පන්දුවාර 3.3)
ජායාරූපය BCCI ඇසුරෙනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

