ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රමුඛතම වේග පන්දු යවන්නාවන ලසිත් මාලිංග එළැඹෙන නවසීන්ත සංචාරයේ සිට නැවතත් ක්‍රිකට් පිටියට පිවිසෙනු ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මාවන් අතපත්තු සඳහන් කරයි.
නවසීලන්තයේදී මාධ්‍ය අමතමින් මාවන් අතපත්තු සඳහන් කර ඇත්තේ සංචාරයේ අවසන් එක්දින තරග දෙක සඳහා මාලිංග නැවතත් කණ්ඩායමට එක්වෙනු ඇති බවයි.