www.ada.lk
2026 ඔක්තෝබර් මස 03 වන සෙනසුරාදා
(VIDEO) ශේන් වෝන්ගේ වොරියර්ස් කණ්ඩායම හා සචින්ගේ බ්ලාස්ටර්ස් කණ්ඩායම අතර ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැති ක්රිකට් ඕල් ස්ටාර්ස් පන්දුවාර විස්සයි20 තරගාවලියේ පැවැති පළමු තරගයෙන් සචින්ගේ බ්ලාස්ටර්ස් කණ්ඩායම පරදා වෝන්ගේ වොරියර්ස් කණ්ඩායම ජයග්රහණය කළේය.
සචින්ගේ කණ්ඩායමට ශ්රී ලංකාවේ මුරලි හා මහේල ක්රීඩා කළ අතර වෝන්ගේ කණ්ඩාමට සංගා ක්රීඩා කළේය. මුලින්ම පන්දුවට පහරදුන් සචින්ගේ කණඩායම ලකුණු 140ක් රැස්කළ අතර එහිදි මහේල ලකුණු 18ක් රැස්කළේය. මුරලි නොදැවී ලකුණු 2ක් රැස්කළේය. ප්රවේගකාරී පිතිහරඹයක නිරත වූ ශෙවාග් ලකුණු 55ක් රැස්කළේ පන්දු 22කිනි.
ලකුණු 141ක ජයග්රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි වෝන්ගේ කණ්ඩායම පන්දුවාර 17.2 කදී කඩුලු හතරක් පමණක් වැයකර එම ඉලක්කය පසුකර ගියේය. සංගා ලකුණු 41ක් රැස්කළේ පන්දු 29කින්. ඔහු මහේල ජයවර්ධනට උඩපන්දුවක් ලබාදී පිටියෙන් ඉවත්විය.මුරලි එක් කඩුල්ලක් දවා ගත්තේය.
popular news
ඉන්ධන සහනය පෙට්රල්වලට නෑ, ඩීසල්වලට පමණයි
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
කිඹුලෙකුගේ කෘතීම බුද්ධි ඡායාරූපයක් සකස් කළ අයෙක්ට වැඩ වරදි
සිංහල අවුරුද්දට කලින් යාපනයට, මහනුවරට හා ගාල්ලට මෙට්රෝ බස්
කොළඹ මාර්ග හතකට මෙට්රෝ බස් 112ක්
නව පනතෙන් ක්රිකට් පාලනය වෙනස් වෙන හැටි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd