මහේල ජයවර්ධන පන්දුවාර විස්සයි20 ජාත්‍යන්තර තරගවලින් සමුගන්නා බව සඳහන් කරමින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට භාරදී ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයත්නේ ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලිද සිල්වා මහතාට එම ලිපිය ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.