මහේල ආයෙත් එංගලන්තයට
- 31 03 2016
- 12:02
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
එංගලන්ත පළමු පෙළ තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ගිවිසුම්ගතව ඇත.
සමර්සෙට් කණ්ඩායමට ක්‍රිස් ගේල්ද ක්‍රීඩා කරනු ලබයි. "ක්‍රීඩකයෙක්ගේ පළපුරුද්ද හා ඔහුගේ දක්ශතා විවෘතනම් ඔවුන් ඔබ ගත යුතුයි. මහේල පිටියේ සෑම පැත්තකටම පහර එල්ල කර ලකුණු රැස්කරන ක්‍රීඩකයෙක්. ඔහු පිටියේදි හා ඉන්පිටදී අපිට බලපෑමක් ඇති කරාවි" යැයි සමර්සෙට් අධ්යක්ෂ මැට් මේනාර්ඩ් සඳහන් කරයි.
පළමු පෙළ තරගාවලියේදි මහේල සමර්සෙට් කණ්ඩායම වෙනුවෙන් විස්සයි20 තරගාවලියේදී සිය දායකත්වය ලබාදීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
