ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති තනතුර සඳහා සුගත් තිලකරත්න මහතා තේරී පත්ව තිබේ. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලවරණය අද (14දා ) ක්‍රීඩා විද්‍යාතනයේදී පැවැත්විණි.
එහිදී සුගත් තිලකරත්න ඡන්ද 83ක් ලබාගත්තේය. ඔහුගේ ප්‍රතිවාදියා වූ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ද වන උපාලි කුමාරසිරි මහතා ඡන්ද 24ක් ලබාගත්තේය.
මලල ක්‍රීඩා සංගමයේ ලේකම් ලෙස නිමල් රූපසිංහ මහතා තේරීපත්විය.