බිනුර වෙනුවට දසුන් එයි
- 11 11 2015
- 11:34
- {{hitsCtrl.values.hits}} views
- . .
ආබාධයකට ලක්ව සිටින බිනුර ප්රනාන්දු වෙනුවට අද (11දා) කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගය සඳහා දසුන් ශානක ශ්රී ලංකා කණ්ඩායමට කැඳවු බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
