පීටර්සන් වෙනුවෙන් සංගා කතාකරයි
- 21 04 2015
- 13:35
- {{hitsCtrl.values.hits}} views
- ඔෂිත වරකපිටිය
එංගලන්ත සුපිරි පිතිකරු කෙවින් පීටර්සන්ට අන්තර්ජාතික ක්‍රිකට් පිටියට එක්වීම සඳහා එංගලන්තය මෙන්ම කෙවින් පීටර්සන්ද සිය මතභේදයන් අවසන් කළ යුතු යැයි ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සඳහන් කරයි. සංගා හා පීටර්සන් මේ වන විට පැවැත්වෙන එංගලන්ත පළමු පෙළ සිවුදින තරගාවලියේදී සරේ කණ්ඩායමට ක්‍රීඩා කරනු ලබයි.
එසේම පීටර්සන් තරග දිනවන්නෙක් බවත් ඔහු තරග කරනවා දැකීම තමන්ට අවශ්‍ය බවත් සංගා සඳහන් කරයි. පීටර්සන් සහභාගි වූ අවසන් ශ්‍රී ලංකා තරග සංචාරයේදී ඔහු දැක්වූ දක්ෂතාද සංගක්කාරගේ ඇගයීමට ලක්වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
