www.ada.lk
2026 ජුලි මස 23 වන බ්රහස්පතින්දා
ඔලිම්පික් ක්රීඩා උළෙල තරම් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්නොවන එහෙත් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය යුතු ඔලිම්පික් තරගාවලියේම තවත් එක් තරගාවලියෙක් වන පැරාලිම්පික් තරගාවලිය ඊයේ (07 දා) බ්රසීලයේ මරකානා ක්රීඩාංගණයේදී විචිත්රවත් සමාරම්භක උත්සවයකින් පසුව ආරම්භ විය.
21දා දක්වා තරගාවලිය පැවැත්වෙන අතර ඒ සඳහා රටවල් 159ක් නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවන් 4300ක් එක්වෙන අතර නිදහස් ඔලිම්පික් ක්රීඩකයන් ලෙස එක්වෙන සරණාගතයින් දෙදෙනෙක්ද තරගාවලියට ක්රීඩා කරති.
popular news
දුරගමන් සේවා සඳහා ලංගමට වායු සමනය කළ බස් රථ 600ක්
එකම පොලිස් කෝට්ඨාසයක පොලීසි දෙකක් අයියටයි මල්ලිටයි භාරදෙයි
ආජන්ටිනාව පරදවමින් ස්පාඤ්ඤය පාපන්දු ලෝක කුසලානය දිනයි
පොඩි මැණිකෙගේ පාපුවරුවේ ගිය තුර්කි තරුණිය දුම්රියෙන් වැටෙයි
කැරපොතු ජනතා පක්ෂය ඉන්දීය පාර්ලිමේන්තුව වටලයි
ඉරානයට දැඩි ප්රහාර රැල්ලක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd