පාකිස්තාන නායකත්වය කඩුල්ල පසුපසට
- 5 04 2016
- 13:59
- {{hitsCtrl.values.hits}} views
- . .
පාකිස්තාන විස්සයි20 කණ්ඩායමේ නව නායකයා ලෙස සෆ්රාස් අහමඩ් නම් කර තිබෙනවා. ඒ හිටුපු නායක සහීඩ් අෆ්රිඩි සිය ධූරයෙන් සමු ගැනීම හේතුවෙනි.
සෆ්රාස් අහමඩ් පාකිස්තාන කණ්ඩායමේ කඩලු රකින්නාද වෙයි. මේ පිළිබඳව පාකිස්තාන ක්රිකට් ආයතනය විසින් විවෘතව අහමඩ්ට දන්වා ඇති අතර ඔහු නව වගකීම බාර ගැනීමට තීරණය කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
