ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා
(VIDEO) නවසීලන්ත කණ්ඩායම හමුවේ පැවැති තරගාවලියේ එක්දින තරගයක් හැර සියලු තරග පරාජය වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මේ වන විවිධ චෝදනා එල්ල වෙමින් තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ට විශ්‍රාම ගන්න යැයි ප්‍රේක්ෂකයෙකු පවසන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ ව්‍යාප්ත වෙනවා.
ඔහු ඩිල්ෂාන්ට විශ්‍රාම ගන්න යැයි පැවැසූ විට ඩිල්ෂාන් කෝපයෙන් මෙන් විමසන්නේ ඇයි ඔයා ඇවිත් ගහන්නද යනුවෙනි.
සිද්ධියෙන් පසුව ඩිල්ෂාන් නිලධාරීන් වෙත යමක් පවසන අයුරුත් මෙම වීඩියෝවේ තිබෙනවා. මෙය ඊයේ පැවැති තරගයෙන් අනතුරුව සිදුවූවක් බවද සඳහන්.
popular news
ටික්ටොක් හරහා හඳුනාගත් පාසල් සිසුවියක් සමූහ දූෂණය කළ පාසල් සිසුවෙක් ඇතුළු 4ක් අල්ලයි
කොටගල සිට නානුඔය දක්වා දුම්රිය මාර්ග යථා තත්වයට පත් කිරිමට දිගු කාලයක් යනවා
යකා පාලමට වූ හානිය තක්සේරු කිරීම අරඹයි
ක්‍රිකට් කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්
ස්වාභාවික විපත් වැඩි වීම පාලනය සඳහා උපත් පාලනය කළ යුතුයි
නුවරඑලිය සිට එළවලු කිලෝ 88000ක් පිට පළාත්වලට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd