පන්දුවක් වැදීමෙන් සුපිරි පිතිකරු වෝනර් ආබාධයකට ලක්වේ
- 15 08 2017
- 19:13
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් අද (15දා) ආබාධයකට ලක්ව තිබේ.
ඔස්ට්‍රේලියා මරාරා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති ක්‍රිකට් තරගයක් අතරතුර ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ජෝස් හැස්ල්වුඩ් විසින් යවනු ලැබූ බවුන්සර් පන්දුවක් ගෙල ප්‍රදේශයට වැදීමෙන් ඔහු ආබාධයකට ලක්ව ඇත.
ඔහුගේ තත්ත්වය දරුණු නොවන බවත් ඔහු සුවය ලබමින් සිටින බවත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ට්විටර් පණිවුඩයක් යොමු කරමින් සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
