කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් දෙවිදුහල් අතර මහා ක්‍රිකට් තරගය පැවැත්වෙන දිනය මාර්තු 09 සිකුරාදා සිට ඉරිදා දිනය දක්වා වෙනස් කර ඇත.
බ්‍රහස්පතින්දා (08දා) කොළඹ නිදහස් චත්‍රරස්‍රයේදී පැවැත්වීමට නියමිත දරණාගම කුසලනන්ද හිමියන්ගේ ආදාහන කටයුතු වෙත දක්වන ගෞරවයක් වශයෙන් මෙම තීරණය ඒකාබද්ධ සංවිධායක කමිටුව විසින් දක්වා ඇත. නිකුත් කළ ප්‍රෙව්ශ පත්‍ර සිකුරාදා දිනයට වලංගු බවද ඔවුන් ප්‍රකාශ කර සිටියි.