www.ada.lk
2026 අගෝස්තු මස 26 වන බදාදා
ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදාව සමග පැවති තරගයෙන් ලකුණු 10-00 ක ජයක් වාර්තා කිරීමට නාවික හමුදාව සමත් විය.
තරගාවලියේ 5 වැනි සතියේ තරගයක් ලෙසින් වැලිසර නාවික හමුදා පිටියේදී පැවති තරගය ආරම්භයේ සිටම තිබූ වැසි සහිත කාළගුණය හේතුවෙන් කණ්ඩායම් දෙකෙන්ම බලාපොරොත්තු වූ තරම් දක්ෂතා දැකගත නොහැකි විය.
කෙසේ නමුත් පළමු අර්ධය අවසන් වන විට ගෝල දිනුමක් සාර්ථක කර ගත් නාවික හමුදාව ලකුණු 07-00 ක් ලෙස ඉදිරියන් සිටියහ.
තරගයේ දෙවැනි අර්ධයේදී ප්‍රතිවාදී සීමාව ආක්‍රමණය කිරීමට ගුවන් හමුදාව කිහිපවරක්ම උත්සාහ කළද එය ව්‍යර්ථ වූ අතර නාවික හමුදාව දඩුවම් පහරක් සාර්ථක කර ගත්තේය.
නාවික හමුදාව තරගාවලියේ ලැබූ 4 වැනි ජය මෙයයි
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති සමාව දීමට අවධානය
තෙල් මිල පහළට
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
2023 සිට 2024 තෙක් හිටපු කථානායක ඉන්ධන සඳහා රු. ලක්ෂ 454ක් වැය කරලා
2027 පාසල් වාර හා නිවාඩු කාලසටහන් නිකුත් කරයි
රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ නේවාසිකාගාර 55ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd