ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ නව ටෙස්ට් නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් පත්කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.
මේ වන විට ක්රිකට් දිවියේ සිය රිද්මයෙන් බැහැරව සිටින චන්දිමාල් නායකත්වයට පත්කිරීමට ක්රිකට් ආයතනයේ අවධානය යොමුව ඇත්තේ ක්රිකට් ක්රීඩාවේ ආනාගතය පිළිබඳව අවධානය යොමුකරමිනි.
චන්දිමාල්ට සිම්බාබ්වේ හා පැවැති තරගාවලියේත් කණ්ඩායමේ ස්ථානය අහිමිවිය. ඇන්ජලෝ මැතිව්ස් ඊයේ (11දා) නායකත්වයෙන් ඉල්ලා අස්විය.