ක්රීඩා අමාත්යාංශයේ නව ලේකම්වරයා ලෙස මේජර් ජනරාල් නන්ද මල්ලවාරච්චි මහතා අද (24දා) පෙරවරුවේ ක්රීඩා අමාත්යාංශයේදී වැඩ බාරගෙන රාජකාරි කටයුතු ආරම්භ කළේය.
මේ අවස්ථාවට ක්රීඩා අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්රමුඛ ක්රීඩා අමාත්යාංශයේ සියලු ආයතනවල ප්රධානීන් ඇතුළු එම ආයතනවල සේවක සේවිකාවන් පිරිසක් සහභාගී වූහ.