ඉන්දීය කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි සිය නායක්තවයෙන් ඉවත්වීම පිළිබඳව ඉඟිපළ කර තිබෙන බව බී.බී.සී. පුවත් සේවය පවසයි. එංගලන්තය හමුවේ ලද තරගාවලි පරාජයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමේදී මේ විශ්‍රාම ගැනීම පිළිබඳව ඉඟිපළ කර තිබෙන බවද බී.බී.සී. පුවත් සේවය පැවැසීය.
තරගයේන් අනතුරුව ඉන්දීය කණ්ඩායම තමන්ට හැකි උපරිම දුර දක්වා රැගෙන ආවේද යනුවෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දෝනි පවසා ඇත්තේ 'සමහරවිට ඔව්' යනුවෙනි'