දිල්ලි වායු දූෂණයෙන් ලක්මාල්ට වමනය
- 5 12 2017
- 14:33
- {{hitsCtrl.values.hits}} views
- . .
ශ්රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර දිල්ලි ෆේරොස් ෂා කොට්ලා ක්රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනයේදි පන්දු රකිමින් සිටි සුරංග ලක්මාල් වමනය යෑම හේතුවෙන් පිටියෙන් ඉවත්විය. දිල්ලි නගරයේ වායූ දූෂණය හේතුවෙන් ඔහුට බැලපෑම් එල්ල වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

