දත් වලින් යකඩ නවා ගිනස් වාර්තාවක්
- 6 10 2016
- 17:12
- {{hitsCtrl.values.hits}} views
- ක්රිෂාන් රණසිංහ
(VIDEO) දත් වලින් යකඩ කූරු 20ක් නමමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට වරාය අධිකාරියේ ජනක කාංචන අද (06දා) සමත්වූයේය. විනාඩියක් ඇතුළත මිලිමීටර් 12 යකඩ කූරු 20ක් ඔහු විසින් නමනු ලැබීය. මීට පෙරදීත් ඔහු මෙවැනි ගිනස් වාර්තා පිහිටුවා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.







