දකුණු ආසියා- ජපාන පාපන්දු හුවමාරු වැඩසටහන යටතේ ජපන් රජයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන 16 න් පහළ පාපන්දු තරගාවලිය අද (11) ආරම්භ වේ. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හතරක් (භූතානය, ශ්‍රී ලංකාව , නේපාළය,ජපානය) සහභාගි වන මෙම තරගාවලියේ සියළු තරග කොළඹ තුරග තරග පිටයේදී පැවැත්වේ. අද සිට එළඹෙන 14 වැනිදා දක්වා මෙම තරගාවලිය පැවැත්වේ.
ජපාන රජයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන ක්‍රීඩාව හෙට දවසටත් (Sports For Tomorrow) වැඩසටහන යටතේ මෙය පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවෙන් මේ සඳහා සත්කාරක අනුග්‍රාහකත්වය පමණක් ලැබේ.
තරගාවලියේදී ජපාන කණ්ඩායම සමග තරගයේදී අනෙකුත් කණ්ඩායම් තුනටම 19 න් පහළ ක්‍රීඩකයින් 5 දෙනෙකු බැගින් අන්තර්ගත කර ගැනිමට අවස්ථාව ලබා දී ඇත.
තරගාවලියේ සියළු තරග ලීග් ක්‍රමයට පැවැත්වේ. එහිදී ශ්‍රී ලංකාව අද ජපානය සමගිනුත්, හෙට (12) භූතානය සමගිනුත් එළඹෙන අගහරුවාදා (14) නේපාළය සමගිනුත් තරග වැදිමට නියමිතය.
තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (10) කොළඹදී පැවැත්වූ අතර ඒ සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා , එහි ලේකම් බාලේන්ද්‍ර ඇන්තලි ඇතුළු පිරිසක් සහභාගි වූහ. එමෙන්ම මේ වෙනුවෙන් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් හතරේ පුහුණුකරුවන් හා නායකයින් සහභාගි වූහ.
තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා හා පුහුනුකරු
ඡායාරූප- ඕෂිත වරකපිටිය
තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම
No.
|
Name
|
School
|
City
|
1.
|
M.K.M.Ishan
|
Zahira College
|
Anuradhapura
|
2.
|
M.Dinesh
|
Hameed Al Husseinie College
|
Colombo - 12
|
3.
|
S.Jude Suman
|
St.Henry’s College
|
Jaffna
|
4.
|
M.Shaheel
|
Zahira College
|
Colombo-10
|
5.
|
M.A.M.Afran
|
Al Adhan College
|
Badulla
|
6.
|
Mohamed Shabeer Razoonia
|
St. Peters College
|
Colombo - 4
|
7.
|
Praneeth Chaminda
|
Maris Stella College
|
Negombo
|
8.
|
M.M.M.Mushfir
|
Zahira College
|
Colombo-10
|
9.
|
P.Rexon
|
St. Henry’s College
|
Jaffna
|
10.
|
M.J.M.Faizar
|
St. Mary’s College
|
Navalapitiya
|
11.
|
M.S.M.Murshid
|
Zahira College
|
Colombo-10
|
12.
|
Aakib Faizel
|
Zahira College
|
Colombo - 10
|
13.
|
W.Vikum Avishke
|
All Saints
|
Galle
|
14.
|
M.N.M.Umar
|
Ranpokunugama MV
|
Nittambuwa
|
15.
|
Mohamed Rikas
|
Vision International
|
Kandy
|
16.
|
M.Ashiq
|
Hameed Al Husseinie
|
Colombo – 12
|
17.
|
N.F.M.Shifan
|
Al Hi Lal NS
|
Negombo
|
18.
|
H.M.J.Chamod
|
Maliyadeva Boys
|
Kurunegala
|
19.
|
K.A.C.H.Kodithuwakku
|
Nalanda College
|
Colombo - 10
|
20.
|
M.G.Sandeepa Wass
|
Maris Stella College
|
Negombo
|
21.
|
Ravi Kumar Thnujan
|
Mahajana College
|
Jaffna
|
22.
|
D.K.V.Sulakshana
|
St.Sylvester College
|
Kandy
|
23.
|
D.Suren
|
Hamsa College
|
Colombo-15
|
24.
|
Abdulla Faris
|
I.L.M.Samsudeen International
|
Beruwela
|
25.
|
M.Nabeel Nizam
|
Zahira College
|
Colombo-10
|
26.
|
Lushane De Silva
|
St. Joseph College
|
Colombo-10
|
27.
|
G.A.Ishan Dhanusha Perera
|
St. Peter’s College
|
Colombo-4
|
28.
|
M.R.N.Sahan
|
Hameed Al Husseinie
|
Colombo-1
|
|
|
|
|
|
|
|
|