සත්කාරක නවසීලන්ත කණ්ඩායම පරාජය කර මවුන්ට් මවුන්ගානිහිදී අද (24දා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 72ක ජයක් ලැබීමට සංචාරක දකුණු අප්රිකානු කණ්ඩායම සමත්විය. එම ජයග්රහණයත් සමඟ තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඔවුන්ට හැකිවිය.
පළමුව පන්දුවට පහදුන් දකුණු අප්රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 282ක් රැස්කිරීමට සමත්විය. ආරම්භක පිතිකරු හෂීම් අම්ලා තම 16 වැනි එක්දින ශතකය වාර්තාකරමින් ලකුණු 119 ක් රැස්කිරීමට සමත්විය.
ලකුණු 283ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 46.3ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 210ක් පමණි. ලූක් රොන්චි රැස්කළ ලකුණු 79 හැරෙන්නට වෙනත් පිතිකරුවෙකුගෙන් කණ්ඩායම ජයග්රහණය කරා මෙහෙයවිය හැකි වෙනත් ඉනිමක් වාර්තා නොවීය. තරගයේ වීරයා ලෙස හෂීම් අම්ලා සම්මාන හිමිකරගත්තේය.
ක්රික්ඉන්ෆෝ ලකුණු පුවරුව
|
SOUTH AFRICA innings (50 overs maximum)
|
R
|
M
|
B
|
4s
|
6s
|
SR
|
|
HM Amla
|
b Southee
|
119
|
185
|
135
|
15
|
0
|
88.14
|
|
Q de Kock†
|
b McClenaghan
|
26
|
54
|
33
|
3
|
0
|
78.78
|
|
F du Plessis
|
c †Ronchi b Neesham
|
67
|
81
|
73
|
3
|
2
|
91.78
|
|
AB de Villiers*
|
c †Ronchi b Southee
|
37
|
42
|
25
|
5
|
1
|
148.00
|
|
JP Duminy
|
lbw b Boult
|
19
|
28
|
16
|
2
|
0
|
118.75
|
|
DA Miller
|
b Anderson
|
7
|
29
|
10
|
0
|
0
|
70.00
|
|
RR Rossouw
|
c Guptill b Boult
|
0
|
1
|
1
|
0
|
0
|
0.00
|
|
VD Philander
|
c Brownlie b McClenaghan
|
1
|
5
|
4
|
0
|
0
|
25.00
|
|
DW Steyn
|
c †Ronchi b Anderson
|
0
|
3
|
2
|
0
|
0
|
0.00
|
|
M Morkel
|
not out
|
0
|
4
|
0
|
0
|
0
|
-
|
|
Imran Tahir
|
not out
|
0
|
3
|
3
|
0
|
0
|
0.00
|
|
Total
|
(9 wickets; 50 overs; 217 mins)
|
282
|
(5.64 runs per over)
|
Fall of wickets 1-56 (de Kock, 12.3 ov), 2-169 (du Plessis, 33.1 ov), 3-235 (de Villiers, 42.3 ov), 4-257 (Amla, 44.2 ov), 5-279 (Duminy, 47.5 ov), 6-279 (Rossouw, 47.6 ov), 7-282 (Philander, 48.6 ov), 8-282 (Steyn, 49.2 ov), 9-282 (Miller, 49.3 ov)