සංචාරක පාකිස්තාන කණ්ඩායම ශ්රී ලංකා කණ්ඩායම අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ තෙවැනි තරගය අද (19දා) දිවා රාත්රී තරගයක් ලෙසින් කොළඹ ඛෙත්තාරාම පිටියේදී පස්වරු 2.30ට ආරම්භවීමට නියමිතය.
තරගාවලියේ මේ දක්වා පවත්වා ඇති තරග දෙකින් එක් තරගයක බැගින් කණ්ඩායම් දෙකම ජයගෙන සම තත්ත්වයේ පසුවෙයි.