තර්ස්ටන් සහ ඉසිපතනයෙන්, මහා ක්‍රිකට් තරග සමය අරඹයි
- 23 02 2018
- 12:12
- {{hitsCtrl.values.hits}} views
- මිත්‍ර ජයවර්ධන
වසරේ අන්තර් පාසල් මහා ක්‍රිකට් තරග සමය අරඹමින් අද(24) කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතර පනස්පස් වැනි සහෝදර සංග්‍රාමය මේ වන විට කොළඹ සිංහල ක්‍රීඩා සමාජ(SSC) පිටියේදී පැවැත්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
