www.ada.lk
2026 ඔක්තෝබර් මස 08 වන බ්‍රහස්පතින්දා
ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ ජාවාලේන් බ්ලූ ස්ටාර් අතර තරගය ජය පැරදුමින් තොරව නිමා විය. කොළඹ සිටි පාපන්දු ක්‍රීඩාංගණයේ ඊයේ (20) පැවති තරගයේ 17 වැනි මිනිත්තුවේදීම ජවාලේන් කණ්ඩායමට ගෝලයක් වාර්තා කිරීමට මොහොමඩ් ෂෆ්රාස් සමත් විය. ඒ අනුව තරගයේ පළමු අර්ධය ගෝල 1-0 ක් ලෙස ජාවා ලේන් ඉදිරියෙන් සිටිමින් නිමාවිය.
කෙසේ වෙතත් දෙවැනි අර්ධයේ 85 වැනි මිනිත්තුවේදී බ්ලූ ස්ටාර් වෙත ගෝලයක් වාර්තා කර දීමට ඩී.එච්. රොජර් සමත් විය.
මේ අතර තරගාවලියේ ඊයේ (20) පැවති තවත් තරගයක් වැලිසර නාවික හමුදා පිටියේදී පැවැති අතර ශ්‍රී ලංකා නාවික හමුදාව හමුවේ , ශ්‍රී ලංකා පොලිසිය ගෝල 3-1 ක් ලෙසින් පරාජයට පත් විය. එමෙන්ම එදිනම කැළණිය පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවති නිගම්බො යූත් හා ක්‍රිස්ටල් පැලස් අතර තරගය ගෝල 2-2 ක් ලෙස ජය පැරදුමින් තොරව නිමාවට පත් විය.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
ලෝක විවාහක සංචාරක රූ රැජින කිරුළ ලංකාවේ නිමේෂාට
අතුරුදන් වූ ගුවන් යානයේ හය දෙනාම මිය ගිය බව කියයි
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
ෆ්ලයි ඩුබායි නියමුවාට පහරදී ඇත්තේ පොරවක් වැනි ආයුධයකින්
නවසීලන්තය පෙන්වා කෝටි 3ක් වංචාකළ හිටපු ජනපති සම්බන්ධීකරණ ලේකම්ට වැඩ
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ මහින්ද අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd