www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
වොල්ෆ්බර්ග් කණ්ඩායම හා රියල් මැඩ්රිඩ් කණ්ඩායම අතර පැවැති පාපන්දු තරගයකින් පෙරළිකාර ගොල 2-0ක ජයක් වාර්තා කිරීමට වොල්ෆ්බර්ග කණ්ඩායම ඊයේ (06දා) රාත්‍රිෙය්දී සමත්වණා. චැම්පියන්ස් ලීග තරගාවලියට සමගාමීව මෙම තරගය පැවැතුණා. එම කණ්ඩායම ක්‍රීඩා කරන වියිරන්හැට මෙම තරගය සුවිශේෂිවුණා. ඒ තරගයේදී ඔහුට දතක් අහිමිවීමයි. රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ ටොනී ක්‍රෝස් හා පන්දුව ලබාගැනීම වෙනුවෙන් කර අරගලයකදී ඔහුගේ දත අහිමිවුණා.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd