චන්දිමාල් 10 වැනි ශතකය වාර්තා කරයි
- 4 12 2017
- 14:46
- {{hitsCtrl.values.hits}} views
- . .
සිය ටෙස්ට් දිවියේ 10 වැනි ශතකය වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් සමත්විය. ඒ ඉන්දීය කණ්ඩායම සමග ෆෙරොෂ් ෂා කොට්ලා ක්රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේදීය. පන්දු 265කදී වාර්තා වූ චන්මාල්ගේ ශතකයට හතරේ පහර 13ක් ඇතුළත් විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

