ග්රාන්ට් එලියට් සමුගනියි
- 1 04 2016
- 14:42
- {{hitsCtrl.values.hits}} views
- . .
නවසීලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්රීඩක ග්රාන්ට් එලියට් එක්දින පිටියට සමුදීමට තීරණය කර තිබේ.
37 වැනි වියේ පසුවන එලියට් නවසීලන්තයට ක්රීඩා කළත් ඔහු දකුණු අප්රිකා ජාතිකයෙකි.
පසුගිය එක්දින ලෝක කුසලාන තරගාවලියේදී නවසීලන්ත කණ්ඩායම හා දකුණු අප්රිකා කණ්ඩායම අතර පැවැති අවසන් පූර්ව තරගයේදී නවසීලන්ත කණ්ඩායම ජයග්රහණය කිරීම සඳහා එළියට් සුවිශේෂී ඉනිමක් ක්රීඩා කරනු ලැබීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
