වායු දූෂණය හේතුවෙන් ශ්රී ලංකා ක්රීඩකයන් දිගින් දිගටම විනිසුරන් හා සාකච්ඡා කිරිමෙන් පසුව ඉන්දී නායකයා ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. ඒ අනුව ඉන්දීය පිතිකරුවන් පිටියෙන් ඉවත්විය.
පසුව ශ්රී ලංකා ක්රීඩකයන්ද පිටියෙන් ඉවත්ව ගියේය. ඉන්දියාව 537/7ක් ලෙස ලකුණු රැස්කළේය. කෝලි සිය හයවැනි ද්විත්ව ශතක රැස්කරමින් ලකුණු 243ක් රැස්කළේය.
ඉන්දියාව පන්දු රැකීමට පිටියට පැමිණීමට නියමිතය.