www.ada.lk
2026 අගෝස්තු මස 26 වන බදාදා
(VIDEO) විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී කොදෙව් කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් කොදෙව් කණ්ඩායම පරාජය කර තියුණු ජයක් ලැබීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත්වූයේය.
කොදෙව් කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ එකම පරාජයත් එය විය. මෙම සතුට සැමරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කටයුතු කරන අවස්ථාවේදී එයට එක්වූ ගෙල්ද ඔවුන් සමග ඇෆ්ගන් ජය සැමරීය. ක්‍රිස් ගේල් හා කෙදෙව් කණ්ඩායමේ නිර්ව්‍යාජත්වය මෙයින් මොනවට පැහැදිලි වෙන බවයි විදෙස් මාධ්‍ය මෙම සිදුවීම වාර්තා කරමින් පැවැසුවේ.
popular news
මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති සමාව දීමට අවධානය
තෙල් මිල පහළට
එල් නිනෝව ජීවමාන මතකයේ ප්‍රභලතම එකක් විය හැකි බවට අනතුරු ඇඟවීමක්
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
2023 සිට 2024 තෙක් හිටපු කථානායක ඉන්ධන සඳහා රු. ලක්ෂ 454ක් වැය කරලා
2027 පාසල් වාර හා නිවාඩු කාලසටහන් නිකුත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd