www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
ක්රීඩාවට ජාති, ආගම්, කුළ භේද නොමැත. නමුත් මේ ධර්මතාව බිද ලූ මොහොතක් මැදපෙරදිගින් වාර්තා වෙනවා. ඒ පාපන්දු තරගයක් අතරතුළදි සවුදි අරාබියානු පාපන්දු ක්රීඩකයෙකුගේ කොණ්ඩය වෙනස් කිරීමට සිදුවීම හේතුවෙනි.
වීඩියෝවේ දැක්වෙන ආකාරයට ඔහු ඇමෙරිකානු ආරයකට සිය කොණ්ඩය සකස්කර ඇති බව කියැවේ. තරගය අතරතුළදී මෙයට බාධා එල්ලවෙන අතර අවසානයේදී ඔහුට සිය කොණ්ඩය කැපීමට සිදුවෙයි.
මැදපෙරදිග හා ඇමෙරිකාව අතර පවතින සීතල යුද්ධය මෙයට හේතුව ඇති බව විචාරකයෝ පවසති. කෙසේ වෙතත් ක්රීඩාවේදී මෙවැනි දෙයක් දක්නට ලැබීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි එම විචාරකයෝ පෙන්වා දෙන්නේ.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd