ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව කරන ලද යෝජනාවකට අනුව අද (25දා) සිටි 30 දා දක්වා “ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන සතිය" ලෙසද, ජනවාරි 30 දා දින “ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන විශේෂ දිනය" ලෙසද රජය විශේෂ චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. එම වැඩසටහනේ ආරම්භය අද (25) සිදුවිය. එහිදී රාජ්‍ය සේවයකයෝ අද දිනයේදී ව්‍යායාම් සැසි සඳහා එක්වූහ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය - ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ
පරිසර අමාත්‍යාංශය
ක්‍රීඩා අමාත්‍යාංශය