ADA
www.ada.lk
2026 ජනවාරි මස 06 වන අඟහරුවාදා
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද පෙරවරුවේදී සිය අමාත්‍යධුරයේ වැඩ බාරගත්තේය.
වසර දෙකක් තුළ ක්‍රීඩාව ඉහළට එසවීමට කටයුතු කරන බවත් ක්‍රීඩාවට දේශපාලන ඇගිලි ගැසීම් තොරව ක්‍රීඩාව ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය. අංශ හතරක් පිළිබඳව අවධානය යොමු කිරිමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවැසීය.
හිටපු ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාද මෙම අවස්ථාවට එක්විය.
දයාසිරි ජයසේකර අමාත්‍යවරයාට ක්‍රීඩාව නැංවීමට ශක්තිය ඇති බව නවීන් දිසානායක මහතා පැවැසීය. ඔහුට සුබ පතන බවත් පැවැසීය.
popular news
අලුත් වුණ තල්පේ දුම්රිය ස්ථානය ජනතා අයිතියට
ගිනිගත්හේන පොලීසිය ඉදිරිපිට මාර්ගය වසර 6ට පසු විවෘත කරයි
ලාෆ් නව අවුරුද්දට දුන් තෑග්ග
ටෙස්ලා අබිබවා යන බීවයිඩී
වර්ගවාදි අපහාසවලට පිළිතුරු දෙමින් කවාජා විශ්‍රාම ගැනීම නිවේදනය කරයි
මුස්ටෆිසූර් අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් කිරීමට එරෙහිව බංග්ලාදේශය ප්‍රතිචාර
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd