17 වැනි ආසියානු ක්‍රීඩා උලෙළට සහභාගී වූ ශ්‍රී ලංකා හොකී කණ්ඩායමේ ක්‍රීඩකයන් සිව්දෙනෙකු හා බීච් වොලිබෝල් ක්‍රීඩකයෙකු අතුරන්වී ඇති බවට වාර්තාවෙයි.
කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවැසුවේ ක්‍රීඩකයන් දෙදෙනෙකු අතුරුදන්වී ඇති බවට තොරතුරු වාර්තාවන බවයි.
හොකී ක්‍රීඩකයන් මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, ඔවුන් සිවුදෙනා ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරන අයවළුන් බවත් පැවසේ.