ශ්රී ලංකා පළමු පෙළ ලීග් ක්රිකට් තරගාවලියට විදෙස් ක්රීඩකයන්ට තරග කළ නොහැක බවට ශ්රී ලංකා ක්රිකට් ආයතනය ගත තීරණය මාරතු 9 දා තෙක් අත්හිටවල ලෙස කොළඹ දිමා විනිසුරු ටී.ඩී. ගුණසේකර මහතා අද (24දා) නියෝග කළේය.
බඳුරලිය ක්රිකට් සමාජය ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බලමින් මෙම අතුරු තමනම් නියෝගය නිකුත් කර තිබේ. එහි වග උත්තර කරුවන් ලෙස ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ප්රධාන විධායක නිලධාරී ඈශ්ලිද සිල්වා මහතා හා මාලන් ප්රනාන්දුපුල්ලේ මහතා නම් කර තිබේ.