ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අලෙවිකරණ හා සන්නිවේදන අංශ ප්‍රධානී වජිර දසනායක ඔහුගේ ලේකම්වරිය ලෙස කටයුතු කළ ගයත්‍රි වික්‍රමසිංහ හා ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට යොමු කළ ප්‍රධාන ඉංජිනේරු ප්‍රසන්න ජිනරත්න යන පුද්ගලයන්ගේ සේවය වහාම අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
මේ පිළිබඳව වජිර දසනායක මහතා පවසා සිටියේ, තම සේවය අත්හිටුවීම තමන්ට නිල වශයෙන් ක්‍රිකට් ආයතනයෙන් දැනුම් දී ඇති බවත්, ඒ පිළිබඳව මාධ්‍යයට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත්ය.