www.ada.lk
2026 ඔක්තෝබර් මස 08 වන බ්‍රහස්පතින්දා
ශ්‍රී ලංකාවේ ප්‍රධානම බොක්සිං තරගාවලියක් වන ක්ලිෆර්ඩ් කුසලානයේ අවසන් මහා තරග අද (09) සවස කොළඹ රාජකීය විදුහල් මාස් ඇරීනා බොක්සිං පිටියේදී පැවැත්වීමට නියමිතය. පිරිමි හා කාන්තා බර පංති 10 ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ වෙනුවෙන් තරග වැදීමට නියමිතය. තරගාවලියේ අවසන් පූර්ව තරග ඊයේ (08) රාජකීය විදුහල් බොක්සිං පිටියේදී පැවති අතර වසර කිහිපයකක් බොක් සිං ක්ෂේත්‍රෙයන් ඈතවී සිටි මෙරටින් බිහිවූ සුපිරි බොක්සිං ක්‍රීඩිකාවක් වන අනූෂා කොඩිතුවක්කුද මෙවර තරගාවලියේදී නැවති බොක්සිං වළල්ලට පැමිණ තරග වදිනු මෙහිදී දැකගත හැකිවිය. මෙහිදී ඇය ඊයේ සිය ඉසව්ව වූ කාන්තා කි.ග්රෑ 48 බර පන්තිය වෙනුවෙන් පැවති තරගය ජය ගැනීමට සමත්වූවාය.
අනූෂා කොඩිතුවක්කු (රතු) කි.ග්රෑ 48 ඉසව්ව වෙනුවෙන් තරග වදිමින්
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
ලෝක විවාහක සංචාරක රූ රැජින කිරුළ ලංකාවේ නිමේෂාට
අතුරුදන් වූ ගුවන් යානයේ හය දෙනාම මිය ගිය බව කියයි
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ මහින්ද අත්අඩංගුවට
රු ලක්ෂ 365ක් රන් රාජසන්තක කරයි, ව්‍යාපාරිකයාට දඩය රු. ලක්ෂ 37
ජම්පරය අදින තවත් භික්ෂූන් වහන්සේලා 63ක් බන්ධනාගාරයේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd