www.ada.lk
2026 අගෝස්තු මස 27 වන බ්‍රහස්පතින්දා
ක්ලිෆර්ඩ් කුසලානය වෙනුවෙන් පැවැත්වෙන බොක්සිං තරගාවලිය අද (05දා) කොළඹ රාජකීය විදුහල් බොක්සිං පිටියේදී (රෝයල් මාස් 'ඇරීනා'හිදී) ආරම්භ විය.
මෙවර තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා සමාජ 16කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 165 දෙනෙක් සහභාගි වෙති. කාන්තා හා පිරිමි දෙයංශයෙන්ම පැවැත්වෙන මෙම තරගාවලිය එළැඹෙන 09 වැනිදා දක්වා රාජකීය බොක්සිං පිටියේදී පැවැත්වේ.
තරගාවලියේ පසුගිය වර සමස්ත ශූරයන් ලෙස 'ස්ලිම්ලයින්' කිරුළු පැලඳුවේ අඛණ්ඩව 05 වැනි වතාවටය. එමෙන්ම එම තරගාවලියේදී දක්ෂතම ක්‍රීඩකයා ලෙස 'එච්.කේ. කරුණාරත්න අනුස්මරණ කුසලානය' දිනා ගත්තේ 'ස්ලිම්ලයින්' ක්‍රීඩා සමාජයේ දිනිඳු සපරමාදුය. එහිදී දක්ෂතම ක්‍රීඩිකාව ලෙස 'යුනිචෙලා' ක්‍රීඩා සමාජයේ අනුරාධා ජයසිංහ සම්මාන දිනා ගත්තාය.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
තෙල් මිල පහළට
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
ඩොලර් ලක්ෂ 126ක් ප්‍රේෂණය කර භාණ්ඩ ආනයනය නොකළ 69කට නීති කටයුතු අරන් නෑ
2023 සිට 2024 තෙක් හිටපු කථානායක ඉන්ධන සඳහා රු. ලක්ෂ 454ක් වැය කරලා
බස් ලලිතිගේ අපරාධ ලැයිස්තුව මෙන්න
රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ නේවාසිකාගාර 55ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd