www.ada.lk
2026 සැප්තැම්බර් මස 13 වන ඉරිදා
ඩයලොග් රග්බි ක්ලිෆර්ඩ් කුසලානය තමන් සතු කර ගැනීමට නුවර ක්‍රීඩා සමාජය සමත්විය.
ඒ අවසන් තරගයේදී නාවික හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 21-7ක ජයක් වාර්තා කරමිනි. තරගෙය් පළමු අර්ධය අවසනදී මහනුවර ක්‍රීඩා සමාජය ඉදිරිෙයන් සිටිෙය් ලකුණු 08-00 ක් ෙලසිනි. ෙමම තරගය මහනුවර කණ්ඩායෙම් සුපරි රග්බි ක්‍රීඩක ෆාසිල් මරීජා ක්‍රීඩා කළ අවසන් තරගයද විය.
මෙවර රග්බි ලීග කුසලානය ජයගත්තේද නුවර ක්‍රීඩා සමාජයයි.
අවසන් තරගෙය් අවස්ථාවන්
සිය අවසන් ලීග් තරගය ක්‍රීඩා කළ ෆාසිල් මරීජාට රග්බි සභාපති අසංග ෙසෙනවිරත්න මහතා විසින් සමරු කුසලානයක් පිරිනමමින්
ඡායාරූප- ඔ්ෂිත වරකපිටිය
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
අංගුලිමාල ට්‍රිලියන ගණනින් සල්ලි අරගෙන නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd