www.ada.lk
2026 මැයි මස 27 වන බදාදා
(VIDEO) මේ වසරේ අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය වෙනුවෙන් ඔලිම්පික් ගිනි සිළුව ලොව වටා සංචාරය කිරිම ග්රීසියේදී ආරම්භවිය. ග්රීසියේ ඔලිමිපික් නගරයේදී මෙය සිදුකළේය.
පැරණි චාරිත්රානුකූලව හිරු ආලෝකයෙන් ගිනිසිලුළු දල්වනු ලැබීය. පැරණි පූජකවරියන්ගේ හා පූජකයන්ගේ වෙස් ගත් නිළියන් හා නළුවන් විසින් මෙම උත්සවය අලංකාර කරනු ලැබූ අතර එය ඉපැරණි ග්රීක සංගීතයෙන් හා ආලෝකයෙන් වර්ණවත් කළේය.
popular news
තෙල් මිල පහළට
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
රුපියලේ අද තත්වය
ග්රේට් වෙස්ටර්න් කඳු මුදුනේදී කාන්තාවක් ඝාතනය කළ සැකකරු වසර 3ට පසු අල්ලයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd