එවරස්ට් කඳු මුදුනට ළගා වූ පළමු ශ්‍රී ලාංකිකයා වන ජයන්ති කුරුඋටුම්පාල හා ඇයගේ සැමියා වන යොහාන් පීරිස් ඊයේ (27දා) ආරක්ෂිතව දිවයිනට ළගාවූවෝය.
ඔවුහු පිළිගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද කටුනායක ගුවන් තොටුපොළේ විශේෂ අමුත්තන්ගේ කුටියේ සිටියේය. අගමැතිවරයා කොරියා සංචාරය ආරම්භ කිරීමට පෙර මෙම දෙපළ මුණ ගැසුණි. එසේම ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් හා ඔවුන් දෙදෙනාගේ පවුල්හි ඥාතීන්ද ගුවන් තොටුපොළට පැමිණ සිටිහයහ.
එවරස්ට් කදු මුදුණට ළගා වූ පළමු ශ්‍රී ලංකා කාන්තාව වන්නේද ජයන්තියි.